![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ආර්ථික විවරණ වාර්තාව (2024) මගින් තීරු බදු සම්බ්න්ධයෙන් රජයට නිර්දේශයන් නිකුත් කර තිබෙනවා.
ලෝ ක බැංකුවේ විධායක අධ්යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (04) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
න ව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ඉදිරි සංවර්ධන අභියෝග ජය ගැනීමට ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සහාය පිළිබඳව සාකච්ඡාවක් ඊයේ ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්වුණා.
ග්‍රා මීය යටිතල පහසුකම් නැංවීමේ ව්‍යාපෘතීන ප්‍රමුඛත්වය ලබා දෙමින් ශ්‍රී ලංකාව තුළ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසා තිබෙනවා.
මහජන අරගලයට සහයෝගය දක්වමින් ලංකා බැංකු සේවක සංගමය ද කළු විරෝධතාවයට සහභාගී වී තිබෙනවා.