ග්‍රා මීය යටිතල පහසුකම් නැංවීමේ ව්‍යාපෘතීන ප්‍රමුඛත්වය ලබා දෙමින් ශ්‍රී ලංකාව තුළ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසා තිබෙනවා.
මහජන අරගලයට සහයෝගය දක්වමින් ලංකා බැංකු සේවක සංගමය ද කළු විරෝධතාවයට සහභාගී වී තිබෙනවා.
මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඉහළ දමා තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දී තිබෙනවා. අධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් ද කර තිබෙනවා.
රාජ්‍ය බැංකුවක් විදේශීය අතමාරු ණයක් ගෙවීම ප්‍රමාදවීමක් සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වන බවත් එය සත්‍යයක් නම් විශාල ව්‍යසනයක් ආරම්භ විය හැකි බවත් සමගි ජනබලවේග මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පවසා තිබුණා.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් විදෙස් මුදල් ගිණුම් සඳහා ගෙවනු ලබන පොලියට පනවා තිබූ උපරිම සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් ඒ සම්බන්ධයෙ…
සාර්ව ආර්ථික ස්ථායීතාව ශක්තිමත් කිරීම සඳහා වන ප්‍රතිපත්ති මාලාවෙහි කොටසක් ලෙස, වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසා දී තිබෙනවා. ඒ අනුව, විදේශ විනිමය ගනුදෙනු එක්…
දින තුකට ප්‍රමානවත් ගෑස් තොගයක් ගොඩබෑමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (07) සවස ඩොලර් නිකුත් කර තිබෙනවා. ඒ ගෑස් මෙට්‍රික් ටොන් 2500ක ප්‍රමාණයක්.
විදුලි උත්පාදනයට සහ රටට අවශ්‍ය ඉන්ධන තොග ලබ ගැනීමට ප්‍රමාණවත් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහබැංකුවට ජනාධිපතිවරයා විසින් දන්වා තිබෙනවා.
ඉදිරි ණය වගකීම් පියවීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත අවධාරණය කිරීම - ශ්‍රී ලංකා මහ බැංකුව
චීන සමාගමකින් ආනයනය කල කාබනික පොහොර තොගය සඳහා ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් චීනය විසින් මහජන බැංකුව අසාදු ලේඛනයට ඇතුලත් කර තිබුණා.
සියළුම බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ගෙවිය යුතු බලපත්‍ර ගාස්තු 2022 සිට වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. බැංකුවල වත්කම් පදනම මත ගාස්තු අය කරන කාණ්ඩය තීරණය කරන අතර ගාස්…
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් සියලුම බලපත්‍රලාභී බැංකුවලට නියෝගයක නිකුත් කර තිබෙනවා. එම නියෝගය අනුව සියළුම බලපත්‍රලාභී බැංකු මඟින් ඔවුන් වෙත ලැබෙන එක්සත් ජනපද ඩොලර්වලින් 25%ක් ශ්‍රී ලංකා මහ බංකුව වෙත අලෙ…
වි දේශ මුදල් අත ඇති පුද්ගලයන්ට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
බැං කු නොවන මූල්‍ය ආයතන විසින් සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන්ගේ ණය අයදුම්පත්, අසතුටුදායක ණය තොරතුරු වාර්තාවක් (CRIB) මත පමණක් පදනම්ව ප්‍රතික්ෂේප කිරීමෙන් වැලකී සිටිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2021 අංක 4 යටතේ චක්‍රලේඛය…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් “විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය” යටතේ දැනටමත් ලබා දෙන එ.ජ. ඩොලරයක් සඳහා රුපියල් 2.00 ක දිරි දීමනාවට අමතරව, බලපත්‍රලාභී බැංකු සහ ජාත්‍යන්තරව පිළිගත් අනෙකුත…
නි ල නොවන මාර්ග ඔස්සේ මුදල් යැවීම් එවීම් සිදුකරන බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මකවන පරිදි අත් හිටුවීමට මහ බැංකුව පියවර ගැනීමට සූදානම් වනවා.
ක ඩදාසි අච්චු ගැසීමේ යන්ත්‍රයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකා මහ බැංකුව 2021 ඔක්. 15 දා එනම් ඊයේ දිනයේ පමණක් තවත් රුපියල් කෝටි දෙදහසක් පමණ, හරියටම කියන්නේ නම්, රු. බිලියන 19.63 ක් හෙවත් රු. කෝටි 1963 ක් අච්චු ගසා තිබෙන බව හිටපු ආණ්ඩුකා…
කො විඩ් 19 වසංගතය සමඟ ආර්ථික ක්‍රියාකාරකම් සීමාවීම හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වනවිට දැඩි අභියෝගයකට මුහුණ දී ඇති බවත් ඒ අනුව සාර්ව ආර්ථික ස්ථායිතාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කාර්ය රාමු ත්‍රිත්වයකින් යුත් සැලැස්මක් ඉදිරිපත් කර තිබෙන බ…
සි ය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා තීරණය කර තිබෙනවා. ලබන සඳුදා ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදීමට නියමිත බව සඳහන්. ඔහු එසේ මන්ත්‍රී ධූරයෙන් ඉල…