ශ්‍රී මත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසු සිසුවියන් පිරිසක් ගමන් ගත් බස් රථයක් බදුල්ල දුන්හිද ප්‍රදේශයේ අනතුරට ලක්වීමෙන් සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
බ දුල්ල රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන වාට්ටුවේ කොවිඩ් ආසාදිතයින් 31 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟම එම වාට්ටුව තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ක න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ නියුතු තවත් හමුදා සාමාජ්කයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
fma%u iïnkaOhlg {d;s fidhqßfhda .sks ;ndf.k nÿ,a, ufvd,aisu msgudrej frdafíß j;af;a mÈxÑ ody;a yeúßÈ {d;s fidfydhqßhka fofofkla tlu ksjfia tlu ldurhl§ fmf¾od ^01& isrerg .sks ;ndf.k ish Èú kidf.k we;ehs ufvd,aisu fm…