ඉ කුත්දා බදුල්ල ප්‍රදේශයේදී මාරක අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රියදුරු බලපත්‍රය මින් පෙර සිදු වූ අනතුරක් හේතුවෙන් අත් හිටවූ එකක් බව තොරතුරු අනාවරණය වී තිබෙනවා.
බ දුල්ල-දුන්හිද මාර්ගයේ දී අද (01) සිදු වූ බස් රථ අනතුරින් තුවාල ලැබූවන්ට වැඩි දුර ප්‍රතිකාර අවශ්‍යනම් ඔවුන් ගුවනින් රැගෙන යාමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ගුවන්…
ශ්‍රී මත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසු සිසුවියන් පිරිසක් ගමන් ගත් බස් රථයක් බදුල්ල දුන්හිද ප්‍රදේශයේ අනතුරට ලක්වීමෙන් සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
බ දුල්ල රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන වාට්ටුවේ කොවිඩ් ආසාදිතයින් 31 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟම එම වාට්ටුව තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ක න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ නියුතු තවත් හමුදා සාමාජ්කයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
fma%u iïnkaOhlg {d;s fidhqßfhda .sks ;ndf.k nÿ,a, ufvd,aisu msgudrej frdafíß j;af;a mÈxÑ ody;a yeúßÈ {d;s fidfydhqßhka fofofkla tlu ksjfia tlu ldurhl§ fmf¾od ^01& isrerg .sks ;ndf.k ish Èú kidf.k we;ehs ufvd,aisu fm…