ප ත්තෑයෙකු සපාකෑමෙන් නිදියහනේදිම බිළිඳෙකු මියගිය පුවතක් මුන්දලම ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස මාස දෙකයි දින 22ක් වයසැති බිළිඳෙක්.
මැ දවච්චිය ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ මාසයක් වයසැති බිළිදෙකුට කොරෝනා රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් වවුනියාව රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. වෛද්‍යවරුන් බිළිඳා පරික්ෂා කිරීමෙන් අනතුරුව එම රෝහලේ වසංගත රෝග පිළිබඳව වූ විශේෂ ඒකකයට ඇතුලත් කර …
මේ කියන කතාව පුංචි දරුවන්ව අරගෙන වාහනවල යන අයට ගොඩක් වැදගත් වේවි. පුංචි දරුවෙක්ගෙ නොදැනුවත්කමින් එයාගෙ අම්මට ජීවිතය හැර යන්න සිදු වුණු ඉතා ඛේදජනක කතාවක් තමයි මේ. මේ කතාව නැගෙනහිර යුරෝපයේ භෙලරුස් ප්‍රාන්තයේ අවුරුදු 2ක පුංච…
ම ව්වරු දරුවන් බිහි කළත් අතැම් මව්වරුන්ට දරුවා හදා ගන්නට නොහැකිය. කුමන හෝ හෙතුවක් නිසා අමාවරුන් තම දරුවන් උපන් ගෙයි හැර දමා යන අවස්ථා එමටය. බිළිඳාගේ වාසනාවක් තිබුණොත් පමණයි ඔවුන්ට ජීවත්වන්න අවස්ථාව උදා වන්නේ. තම දරුවා උපන් …
අ ම්පාර, උහන ප්‍රදේශයේ ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන දැරියක් වෙනුවෙන් අධාර උපකාර කරන මෙන් දෙමව්පියන් ඉල්ලා සිටිනවා. රේණුකා මල්කාන්ති මහත්මියගේ සිඟිති දියණිය වර්ෂාගේ ඇට මිඳුළු බද්ද කිරීමේ සැත්කම වෙනුවෙන් තවත් රුපියල් 4379…
ති ස්සමහාරාම වියජපුර පදිංචි මව්පිය යුවලකට දාව සිව්වෙනි දරුවා ලෙස උපන් මලිත් මිහිරංග මිය ගොස් ඇත්තේ පසුගුය මැයි 15 වනදා. මිය යන විට ඔහුගේ වයස මාස 11යි. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ මන්ද පෝෂණය නිසා දරුවා මියගොස් ඇති බවයි…
ksjfia ldurh ;=<§u m%iQ; l< ì<s|df.a isrer we÷ï nE.hl ieÕjQ wïud (Photos) .íid lsÍug fhdod .kakd T!IO j¾.hlao yuqfj,d fmd,sia y§is weu;=ï wxYhg ,enqKq f;dr;=rla u; isÿl< úu¾Ykhl§ ,e.=ïf.k isá ksjil ldurh …