සිංහල සිනමාවේ ප්‍රවේගකාරී සටන්කරු වූ විල්සන් කරුණාරත්න (විල්සන් කරු) මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඒ මහතා 80 වන වියේ පසු වූවා.
මීටර් 400 කඩුළු මතින් දිවීමේ ජාතික සූරිය වන කෞෂල්‍යා මධුෂානි මිය ගොස් ඇති බව වාර්තා වනවා. ඇය සියදිවි හානි කර ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ලංකාවේ ප්‍රවීණ රැප් ගායකයෙකු වන ශිරාඩ් රූඩ් හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. පවතින ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරුද්ධව ගාලු මුවදොර පිටියේ දී මහජනතාව විසින් දියත් කර ඇති විරෝධතාවයට එක් වෙමින් සිටිය දී ඔහු මෙලෙස …
හිටපු අමාත්‍යවරයෙකු වන අතාවුද සෙනවිරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා.
වසර ගණනාවක් ශ්‍රී දළඳා පෙරහර මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩම කරවූ නැදුන්ගමුවේ හස්තිරාජා අද අළුයම මියගොස් තිබෙනවා.
රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ක්‍රිකට් ඉතිහාසයේ ලොව බිහි වූ දක්ෂ පා දඟ යවන්නෙකු වූ ෂේන් වෝන් හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් නිසා මිය ගොස් තිබෙනවා.
භාරතීය ගීත කෝකිලාවිය ලෙස ප්‍රකට ප්‍රවීණ ගායිකා ලතා මංගේෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 92 වියේ පසු වූවා.
ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විය ඇය 71 වන වියේ පසු වූවා.
ප්‍රවීණ රංගණ ශිල්පී ගාමිණී අම්බලන්ගොඩ මහතා සිය නිවසේ දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ශ්‍රී ලාංකේය ප්‍රවීන ගායන ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු වන ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 77 වන වියේ පසු වූවා.
සිංහල සිනමාවේ දැවැන්ත චරිතයක් වූ සටන් නළුවෙකු ලෙස නම් දරා සිටි රොබින් ප්‍රනාන්දු මහතා අද උදෑසන සිය ජීවන ගමනින් සමුගත්තා. මිය යන විට රොබින් ප්‍රනාන්දු මහතා 84 වන වියේ පසු වූවා.
මෙරට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වන "ප්‍රේම දඩයම" නැමති ඉන්දියානු ටෙලි නාට්‍ය නැරඹීමට දැඩිව ඇබ්බැහි වීම නිසා දැරියන් තිදෙනෙක් අවදානකට ලක් වූ පුවතක් හොරොව්පතාන ප්‍රදේශයෙන් වාර්තා වනවා.
වේ දිකාවෙ, සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍යවල ද චරිත රැසකට පණ දුන් ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
රෝ ගාතුරව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ක ලක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරය හෙබවූ හිටපු අමාත්‍ය සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්රයට දශක හතරකට අධික කාලයක් තිස්සේ මහත් මෙහෙවරක් ඉටුකල ලක්ෂ්මන් විජේසේකර මහතා පසුගිය 12 වන දින සිය ජීවිත ගමනට සමු දුන්නා. කලක් තිස්සේ රෝගාතුරව සිටි විජේසේකර මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියා.
කැ ළණිය විශ්ව විද්‍යාලයේ කුලපති කොළඹ - හලාවත දෙදිසාවේ අධිකරණ සංඝ නායක අග්‍රමහා පණ්ඩිත, ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් අපවත් වී තිබෙනවා.
අ ධි මානසික ශක්තීන් උපයෝගී කරගනිමින් වෛද්‍ය ප්‍රතිකාර සිදු කර බොහෝ රෝගීන් සුව කල වෛද්‍ය එලියන්ත වයිට් අද (22) රාත්‍රියේ දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ප්‍ර වීණ සංගීතවේදියෙකු වූ සුනිල් පෙරේරා මහතා කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.