ප කිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බයක් පුපුරායාමෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
පා ස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමට, මිනීමැරුම ඇතුළු චෝදනා ලැබසිටි ටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලි…
ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව පවසමින් ඊයේ (23) අමෙරිකානු තානාපති කාර්යාලය මඟින් නිවේදනයක් නිකුත් කර තිබුණා.
ත්ර ස්ත තර්ජන හේතුවෙන් ශ්‍රී ලංකාවේ දකුණු, බටහිර, ආරුගම්බේ සහ අනෙකුත් වෙරළ තීරයන්ගෙන් වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයන්ට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සංචාරක කලාපයක් වන ආරුගම්බේ ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඇමරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබෙනවා.
ඊ යේ(21) දිනයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් ප්‍රසිද්ධ කරන ලද පාස්කු කමිටු වාර්තා පිළිගත නොහැකි බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ය තුරු පැදියකින් යමින් සිටියදී අනතුරට පත් 21 හැවිරිදි තරුණයෙකු නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත රැගෙන පැමිණි අවස්ථාවේ දී සිදු වූ බහින්බස් වීමක් අතරතුර වෛද්‍යවරයෙකුට පහර දීමේ සිද්ධියක් වාර්තා වනවා.
පා ස්කු ප්‍රහාරය පිළිබඳව මෙතෙක් හෙළි නොකල වාර්තා දෙකක් තමන් සතුව ඇති බව පසුගියදා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසා සිටියා. එම වාර්තා දෙක සතියක් තුළ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම් දින හතක් ඇතුළත අදාළ ව…
ඊ ශ්‍රායලය විසින් ලෙබනනයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.
අ ද (14) ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කලේ පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනට ප්‍රසිද්ධ කර නොමැති ජනාධිපති විමර්ශන වාර්තා දෙක ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියට පත් නොකරන්නේ…
ඉතාලියේ පාදුවාහි ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ දී අද (01) විශේෂ දව මෙහෙයක් සිංහල බසින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන්.
අරලිය ගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් සහ පොලීසිය අසල ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් නොසන්සුන්තාවයක් මතු වී තිබෙනවා. අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන පිරිසට බාධාවන අයුරින් ඒ ඉදිරිපිට නවතා තිබූ බස් රථ සහ ලොරි රථ ඉවත් ක…
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් පිරිසක් අද (22) ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ බැහැදැකීම සඳහා පිටත්ව ගොස් තිබෙනවා. ඒ පාප් වහන්සේගේ විශේෂ ආරාධනාවකට අනුවයි.
රඹුක්කන නගරයේ සිදුවන මහජන විරෝධතාවය හේතුවෙන් පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුමක් ඇති වී තිබෙනවා.
සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති කනක හේරත්ට ගෑස් පෝලිමේ සිටි ජනතාව විසින් සිලින්ඩරයකින් පහර දී තිබෙන බව වාර්තා වනවා.
යුක්රේනයේ මයිකොලව් හි පිහිටි හමුදා බැරැක්කයකට රුසියාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී එම බැරැක්කයේ සොල්දාදුවන් 200ක් පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.
පාස්කු ප්‍රහාරය පිළිබඳව සියළු තොරතුරු කල් තබාම ලැබී තිබියදීත් එකල උපරිම බලය හිමි තැනැත්තා ලෙස ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීමේ චෝදනාව මත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නඩු 109ක් පවරා තිබුණා. එම නඩු වලින් ඉල්ලා ඇත්තේ ප…
යුක්රේනයේ කියුව් නගරයේ මර්මස්ථානවලට පහර දීමට කටයුතු කරන බව පවසමින් රුසියන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
රුසියාවේ යුක්රේන ආක්‍රමණයට එරෙහිව Anonymous නම් වූ සයිබර් ප්‍රහාරක කණ්ඩායම ප්‍රතිචාර දක්වා තිබෙනවා. රුසියාව ඉලක්ක කර ගනිමින් රුසියාවේ යුද කටයුතු අඩපණ කිරීමට සයිබර් ප්‍රහාර දියත් කිරීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.
ඉදිරි පැය 48 යුක්රේනයට ඉතාමත් තීරණාත්මක කාලයක් වනු ඇති බව අමෙරිකානු බුද්ධි අංශ පවසනවා. එම කාලය තුළ දී යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව සිය හමුදාවන් යොදවනු ඇති බවයි ඔවුන් පවසා සිටින්නේ. ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පාලනාධිකාරිය විසින් …