ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඊයේ (03) මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැකීමට ගොස් තිබෙනවා. ඒ රටෙහි අප්වතින අර්බුදවලින් රට ගොඩ ගැනීම සඳහා සකස් කළ යෝජනාවලියක් උන්වහන්සේ වෙත …
රඹුක්කන ප්‍රදේශයේ දී සිදු වූ මහජන විරෝධතාවයේ දී පොලීසිය විසින් ජනතාවට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා නිතිඥ සංගමය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. එම සංගමය ඉල්ලා සිටින්නේ මූලික අයිතීන් වන සාමකාමී රැස්වීම් හා අදහස් ප්‍රකාශ කිරීමේ හා පළකිරීමේ නිදහස සුරක්ෂිත කරන ලෙසයි.
කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ එහි සභාපති සමන් රත්නප්‍රිය යන අය වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවය අඩාල වන අයුරින් සහ රෝගී ජනතාව අපහසුතාවට පත්වන ආකාරයෙන් සිදු කරනු ලබන වැඩවර්ජන…
''කො රෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ඉතා දැඩි ලෙස රට තුළ පැතිර යමින් පවතින මේ මොහොතේ රටේ සියලුම සෞඛ්‍ය අංශයන් එහි උපරිම ධාරිතාවට දැනටමත් පැමිණ ඇත. එපමණක් නොව මෘත ශරීරාගාර ද ඒවායේ උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇත. . සංචරණ සීමා ප…
jl=.vq cdjdru m%Yakfha§ GMOA udOH yd .efghs ^ùäfhda& ffjoH kùka o fidhsid uy;d úiska jl=.vq cdjdrug wod<j 2014 isg we;eï mqj;a jd¾;d jqK;a ta iïnkaOfhka wjOdkh fhduq lrkq fkd,enqfõ rcfha ffjoH ks,OdÍkaf.a ix.uhg wj…