හි ටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහනුවර ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
ප මුණුගම ප්‍රදේශයේ නිවසකින් රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධියකට තරුණයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුණා. සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒ අසලින් ගමන් ගත් යතුරුපැදියක් හඳුනාගෙන තිබූ අතර එහි ගමන් ගත් තරුණයින් දෙදෙනා මෙසේ ඊයේ(…
ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව පවසමින් ඊයේ (23) අමෙරිකානු තානාපති කාර්යාලය මඟින් නිවේදනයක් නිකුත් කර තිබුණා.
කො ළඹ - හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී මෙරටදී එකලස් කරන ලද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ බව කියන බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව හිටපු හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද (23) අපරා…
හි ටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද (23) දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු පිර්විසුම් මාර්ගය අසල විරෝධතාවයේ නිරතවන විට පොලීසිය විසින් අත් අඩංගුවට ගත් විරෝධතාකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පුද්ගල ඇප මත නිදහස් කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
පාර්ලිමේන්තුව පැවැත්වෙන අද දින ආණ්ඩුවට එරෙහි විරොධතාකරුවන් පාර්ලිමේන්තුව පරිශ්‍රයේ සාමකාමී අරගලයේ නිරත වෙමින් සිටිය දී ඔවුන් පොලිස් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අවස්ථාවේ දී ඒ අසල උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ කෑගල්ල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එසේම එම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා ද අත…
රඹුක්කන මහජන විර්රෝධතාවය අතරතුර විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට අණ කල කෑගල්ල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරිය අද (27) පොලිස්පතිවරයාට නියෝග ක…
මහාමාර්ගවල නවතා ඇති යතුරුපැදි සොරාගෙන ඉතා සූක්ෂම අකාරයෙන් නැවත විකුණන ජාවාරම් කරුවෙකු වූ "බයිසිකල් පචයා" නැමති පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට පොලිසීය සමත්වී තිබෙනවා.
ප කිස්තානයේ සියාල්කෝට් හිදී ශ්‍රී ලාංකිකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවෙකු එරට පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ව යස අවුරුදු එකොළහේ සිට දහ තුන දක්වා වූ පිරිමි දරුවන් සිව් දෙනෙකු අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත රක්වාන පොතුපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
කො රෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ට නිවසටම පැමිණ අධික මුදල් අයකර ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු සහ සහායකයෙකු අත් අඩංගුවට ගැනීමට කැස්බෑව පොලීසිය සමත්වුණා.
පා ර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන අත් අඩංගුවට ගෙන තිබෙනවා.
හි ටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත් අඩංගුවට ගැනීමේ වරෙන්තු කොළඹ මහාධිකරණය විසින් අද නිකුත් කර තිබෙනවා.
මු ඛ ආවරණ(ෆේස් මාස්ක්) නොමැතිව අවන්හලක රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරප්ත් කර තිබෙනවා. ඔවුන්ට ගොනු කළ චෝදනාව වී ඇත්තේ කොරෝනා වෛරසය රෝගය පැතිරවීමට ද්වේශ සහගත ලෙස ක්‍රියා කර ඇති බවයි.
2 019 වසරේ ජනාධිපතිවරණයේ දී ඡන්ද දායකයින් බස් රථයකින් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇති බවට වාර්තා වනවා.
බේ ස්ලයින් මාර්ගයේ මැගසින් බන්ධනාගාරය ආසන්නයේදී ඊයේ(01) දිනයේ දී බන්ධනාගාර නිලධාරීන් බළලෙකු පොලිස් භාරයට ගෙන තිබුණා. ඒ එම බළලාගේ ගෙලේ බැඳ තිබූ කුඩා පාර්සලයක් පිළිබඳ සැක ඇති වීම හේතුවෙන්.
කැ ළණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් දෙදෙනෙක් අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් සමඟ අත් අඩංගුවට ගෙන තිබෙනවා.
වෛ ද්යවරයෙකු ලෙස පෙනී සිටිමින් වතුපිටිවල රෝහලට ඇතුල් වීමට තැත් කළ පුද්ගලයෙකු අද (26) අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ඉන්දීය ජාතිකයෙකු බවයි පසුව අනාවණය වී ඇත්තේ. මෙම පුද්ගකයා තිහාරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සමඟ විවාහ වී ඇති …