ඉන්ධන හිඟයත් සමඟ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාව ගැටුම් ඇති කර ගැනීමට ද පෙළඹී තිබෙනවා. මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නිසියාකාරව බෙදා දෙන්නේ දැයි අධීක්ෂණය කිරීමට අද (22) දින සිට යුද…
රුසියාව යුක්රේනයේ අගනුවර වන කිව් ආක්‍රමණය කිරීමේ සීමාවට පැමිණ තිබෙනවා. ඔවුන් තුන් පැත්තකින් හමුදා ප්‍රහාර එල්ල කරමින් මෙලෙස යුක්රේන අගනුවර ආසන්නයටම පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
රුසියාව, යුක්රේන දේශ සීමාවේ සිටි භට පිරිසෙන් කොටසක් ආපසු කැඳවා ඇති බව රුසියාව පවසා තිබෙනවා. යුක්රේන දේශ සීමාව අසල රුසියන් භට පිරිස් රඳවා සිටින්නේ යුක්රේනය ආක්‍රමණය කිරීමට බවයි බොහෝ රටවල් විශ්වාසය පළ කර සිටින්නේ.
යු ද හමුදා මූලස්ථානයේ බ්‍රිගේඩියර්වරයකුගේ වාද්දුව නිවසේ රියැදුරු රාජකාරි සිදුකරන යුද හමුදා කෝප්රල්වරයකු පෙරේදා (22) රාතිර්යේ දී මාර්ගයේ ඇද වැටීමෙන් මියගොස් ඇති බව වාර්තා වනවා.
බ ස්නාහිර පළාත තුළ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීම අද සිට ආරම්භ වනවා. අමතරව ආර්ථික මධ්‍යස්ථානවල, ඇගළුම් කර්මාන්ත ශාලාවල සහ අනෙකුත් කර්මාන්ත ශාලාවල සේවකයින්ට ද කඩිනමින් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා…
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන් පිළිබඳ විස්තරය පහතින්.
ෆ යිසර් එන්නත නිසියාකාර ක්‍රමවේදයකට සහ නියමිත පුද්ගලයින්ට ලබා දීම සඳහා එම එන්නත ලබා දීමේ පූර්ණ බලය හමුදාව වෙත පවරා දී තිබෙනවා.
බ ණ්ඩාරවෙල බිදුනුවැව චොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන පුද්ගලයෙකුට හමුදා නිලධාරියෙක් අමානුෂික ලෙස පහරදීමක් සිදු කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයා තම ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් මෙලෙස තබා තිබුණා.
ඉ දිරි දින කිහිපයේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමක් සිදුකරනු ලබන බවත් සමස්ථ රටම වසා දැමීමේ කිසිඳු අදහසක් නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
දැ නට පුද්ගලික සමාගමක් වෙත පවරා ඇති රියදුරු බලපත්‍ර සකස් කිරීමේ කොන්ත්‍රාත්තුව ලබන වසරේ සිට ශ්‍රී ලංකා යුධ හමුදාවට භාර දීමට අවධානය යොමුව තිබෙනවා.
වි දෙස් රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හැසිරවීමට මැදිහත් වූ කටුනායක ගුවන් තොටුපලේ සේවය කළ හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා. මෙම හමුදා නිලධාරියා හොරණ කඳන ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර හොරණ නගරයේ…
යා පනය උරුම්පිරායි ප්‍රදේශයේ ආරක්ෂක කටයුතුවල නිරත වී සිටි යුධ හමුදා භට පිරිසකට පහර දීමක් සිදු වී ඇති බව වාර්තා වනවා. ත්‍රී රෝද රථයකින් පැමිණි තරුණයින් තිදෙනෙකු මෙසේ යුධ හමුදා භට පිරිසට පහර දී පලාගොස් තිබෙනවා.
ද ඹුල්ල බස් නැවතුම්පොලේදී අද (04) යුද හමුදා සෙබලෙක් එකවර ඇඳවැටී මිය ගොස් තිබෙනවා. එම සෙබලා දඹුල්ල බස් නැවතුම්පොලේ පොදු වැසිකිලිය ඉදිරිපිට වැටි ඇති අතර ප්‍රදේශවාසීන් කිහිපදෙනක් එක්ව ත්‍රිරෝද රථයකින් දඹුල්ල රෝහල වෙත ගෙන ඇති බවය…
වි දෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ලාංකික පුද්ගලයන්ට මුදල් ගෙවා නිරෝධායනය වීම සඳහා අවශ්‍ය පහසුකම් රජය ලබා දී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. සියලුම හමුදා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් …
ගු වන් හමුදා සෙබලෙක්ටද කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වනවා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කළේ එම සෙබළා මේ වන විට අංගොඩ IDH රෝහලට ඇතුලත් කර ඇති බවයි.
කො රෝනා වසංගතයත් සමග බස්නාහිර පළාතේ ජනතාව තවමත් සිටින්නේ ඇඳිරි නීතිය යටතේය. ඒ අතරේ අනෙකුත් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීම ගැනද ආන්දෝලනයක් ඇතිවිය. කොළඹ කෙසෙල්වත්තෙන් පොකුරු පිටින් ආසාදිතයන් හමුවීමත් සමග රෝගීන් ගණන ඉහළ ගියේය…
ප න්නිපිටියේ පිහිටි පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමීමට තීරණය කළ යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
එ ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්කරමින් පාර්ශ්ව කිහිපයක් ශ්‍රී ලංකා හමුදාවට චෝදනා එල්ල කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා හමුදාව විසින් කොරෝනා මර්දනය සඳහා ගෙනයන නිරෝධායන වැඩපිළිවෙළ විරුද්ධව වෙමින්. මෙය මිලිටරි ප…
හ මුදා නිලධාරියෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. එම නිලධාරියා පසුගියදා කටුනායක ගුවන්තොටුපළේදි විදේශ රටක සිට පැමිණි පිරිසක් ස්වයං නිරෝධායනයට විරුද්ධ බව හුවා දක්වමින් කළහකාරි ලෙස හැසුරුණු අවස්ථාවේදි එය පාලනය කිරිම…
මෙ රට ක්‍රියාත්මක සහල් මාෆියාවට වැට බැඳීම සඳහා යුධ හමුදාව මැදිහත්වී තිබෙනවා. ගෙවුණු සති දෙකක කාලය තුළ යුද හමුදාව මැදිහත් වීමෙන් අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී කිලෝ ලක්ෂ තිස් තුනක පමණ ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්න…