![]() |
එ ළඹෙන 21 වන දිනට පාස්කු ප්‍රහාරය සිදු වූ වසර හයක් ගතවෙනවා. 2019 වසරේ දී සිදු වූ මෙම බිහිසුණු ප්‍රහාරයෙන් පුද්ගලයින් 300 ගණනකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.
වා හන වෙළඳපළ පෙබරවාරි මාසයේ දී යළි විවෘත කිරීමට නියමිතව තිබෙනවා. එසේ විවෘත කිරීමෙන් පසු වාහන මිල ඉහළ යනු ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ.
ඉ න්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවාතැන්ගෙන සිටින නවදිල්ලි නුවර ITC MAURYA හෝටලය වෙත ඊයේ (15) පැමිණි ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය …
ජනතා විමුක්ති පෙරමුණ හා දූෂණ විරෝධී හඩ සංවිධානය විසින් ඊයේ (03) පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවේදී මෙරට සිදු වූ දූෂණ වංචා පිළිබඳ ප්‍රකාශයන් සිදු කලා. ඒ සම්බන්ධයෙන් චෝදනාවලට ලක් වූ පාර්ශව කිහිපයක් ප්‍රතිචාර දක්වා තිබුණා.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් බරපතල වංචා දූෂණ සහිත ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් රටට හෙළි කිරීමේ මාධ්‍ය හමුද දැන් පැවැත්වෙනවා. සජීවි විකාශය