රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව ජාත්‍යන්තර නිර්නායක හැකර් සාමුහිකත්වය (International hacking collective Anonymous) නම් ලොව ප්‍රසිද්ධ හැකර් කණ්ඩායම රුසියන් වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර දියත් කිරීම ආරම්භ කලා. ඒ අනුව…
රුසියාවේ යුක්රේන ආක්‍රමණයට එරෙහිව Anonymous නම් වූ සයිබර් ප්‍රහාරක කණ්ඩායම ප්‍රතිචාර දක්වා තිබෙනවා. රුසියාව ඉලක්ක කර ගනිමින් රුසියාවේ යුද කටයුතු අඩපණ කිරීමට සයිබර් ප්‍රහාර දියත් කිරීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.
චී න රජය මිලියන ගණනකගේ ජීවිත අවදානමට ලක් කර ඇති අතර, මේ වන විටත් ලෝකය මත මාරාන්තික වසංගතයක් මුදා හැර තිබේ. චීන රජය ඔවුන්ගේ දේශසීමා තුළට සහ පිටතට යන තොරතුරු ගලායාම සක්‍රියව පාලනය කරන බව රහසක් නොවේ. මෙම කාරණය කොතරම් ප්‍රසිද්ධද ය…