![]() |
ඩො නල් ට්‍රම්ප් විසින් අමෙරිකාවට ගෙන්වන ලද භාණ්ඩවෙනුවෙන් පනවල ලද තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
ප සුගියදා අමෙරිකානු රාජ්‍ය ලේකම් මාකොර් රුබියෝ ප්‍රංශයේ පැරිස් නුවර දී යුරෝපීය සහ යුක්රේන නායකයින් සමඟ හමුවක් පවත්වනු ලැබුවා.
ඇ මරිකාව විසින් යේමනයේ රාස් ඊසා හි ඉන්ධන වරායකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
යු ක්රේනය සහ අමෙරිකාව අතර ගිවිසුමක් අත්සන් කිරීමට ආරම්භක පියවරක් තබා තිබෙනවා. ඒ ඛනිජ සංවර්ධනය කිරීම පිළිබඳයි.
අ මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීමක් පසුදිය 02වන දින සිදු කරනු ලැබුවා.
ඇ මරිකානු ජනපති ට්‍රම්ප් සහ යුක්රේනයේ ජනපති ස්ලෙනෙස්කිගේ හමුව විසඳුමකින් තොරව අවසන් වීමත් සමඟම ජාත්‍යන්තර දේශපාලනය තුළ උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා.
අ මෙරිකාවේ ලොස් අන්ජලීස් නුවර ඉතිහාසයේ සිදු වූ දරුණුතම ලැව්ගින්න හේතුවෙන් මේ වන විට මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
චී නය සහ රුසියාව අමෙරිකාවේ මිසයිල ස්ථානගත කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් සිය කෝපය පලකර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඩො නල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ උත්සාහයට ඉරානය සම්බන්ධ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි පවසා තිබෙනවා.
ඇ මරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රතිපල මේ වන විට නිකුත් වෙමින් පවතිනවා.
1 979 වසරේ නොවැම්බර් මස 04 වන දින ඉරාන විරෝධතාකරුවන් පිරිසක් විසින් ඇමරිකානු තානාපති කාර්යාලය අත් පත් කර ගැනීමේ 45 වන සංවත්සර සැමරුම හෙටට යෙදී තිබෙනවා.
පු ද්ගලික ගුවන් යානයක් අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රදේශයේ දත්ත සම්ප්‍රේෂණ කුළුණක වැදී පුපුරා යාමේ පුවතක් ඊයේ (20) දිනයේ දී වාර්තා වුණා.
අමෙරිකාවේ ඉහළ පෙළේ නිලධාරිනියක් අද දිනයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම්වරිය වන වික්ටෝරියා නූලන්ඩ් මෙරටට පැමිණීමට නියමිතයි.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂි-ජින්-පිං අතර විශේෂ දුරකතන සාකච්ඡාවක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට සිදු කරන යුද මෙහෙයුම් වලට මැදිහත් නොවන ලෙස චීනයට දැනුම් දීම ස…
රුසියාවට එරෙහිව තමන් යුද්ධයකට නොයන බව අමෙරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ නේටෝ හමුදාව විසින් ආරක්ෂා කරන සෑම බිම් අඟලක්ම ආරක්ෂා කිරීමට ඇමරිකාව පියවර ගන්නා බවයි.
අමෙරිකාව, රුසියාවෙන් ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුසියන් ඉන්ධන තවදුරටත් ඇමරිකානු වරායන් වෙත පිළිනොගන්නා බවයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කරන්නේ. එසේම අමෙරිකා…
රුසියානු ගුවන් යානා සිය ගුවන් කලාපයට ඇතුල්වීම තහනම් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ දී රුසියන් ගුවන් යානාවලට අමෙරිකානු ගුවන් කලාපය තහනම් කිරීමේ නියෝගය අමෙරිකාව විසින් නිකුත් කරනු ඇති බවයි පැවසෙන්නේ…
රුසියාව ඉලක්ක කර ගනිමින් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් දියත් කිරීමේ වැදගත්කම ඇමරිකා ආරක්ෂක අංශ විසින් එරට ජනාධිපති ජෝ බයිඩ්න් වෙත පැහැදිලි කිරීමක් කර තිබෙනවා. එමඟින් රුසියාවේ යුද ශක්තිය අඩපණ කල හැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
ඇමරිකාව විසින් එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත රුසියාව සම්බන්ධයෙන් ලිපියක් යවා තිබෙනවා. ඒ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ඔවුන් ඉලක්ක කරන පුද්ගලයින් පිළිබඳ ලැයිස්තුවක් සම්බන්ධයෙන් දැනුම් දීමටයි.
රුසියාවට පක්ෂපාතීත්වය දක්වන සන්නද්ධ කණ්ඩායම් විසින් විසින් ඊයේ දිනයේ දී නැගෙනහිර යුක්රේනයේ දේශ සීමාව ආසන්නයේ පිහිටි ස්ථාන කිහිපයකට කාලතුවක්කු සහ මෝටාර් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.