ආණ්ඩුවෙන් ස්වාධීඉන වූ පක්ෂ 11 හේ එකමුතුව සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන්. ඊයේ (28) සවස පක්ෂ එකමුතුව එම සාකච්ඡාවට සහභාගී වීමට තීරණය කරනු ලැබු…
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයාගේ එකඟතාව පළවී තිබෙනවා. ඒ අනුව ඒ පිළිබඳව ජනාධිපතිවරයා විසින් ලිඛිතව දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව අදියර දෙකකින් සිදු කිරීමට තීරණය වී තිබෙනවා.
උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියළු දේශපාලන පක්ෂවලින් ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කල නිවේදනය
ඊයේ (23) පැවති සර්ව පාක්ෂික සමුළුවේ දී සාකච්ඡා වූ කරුණු පිළිබඳව ජනාධිපතිවයාගේ නිල ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන.
මෙරට පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැඳවූ සර්ව පාක්ෂිත සමුළුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (23) පවැත්වීමට නියමිතව තිබෙනවා.
ප වතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සියලුම පාසැල් වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා.
මු ළු දිවයිනම නව කොරෝනා රෝගී ආසාදිත බල ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බව නියෝයජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ish¨ mdi,aj, Wiia fm< isiqkaf.a reêr mÍlaIdjla HIV taâia ms<sn|j uQ,sl wOHdmkhla ish¨ mdi,aj, Wiia fm< isiqkaf.a reêr mÍlaIKhla isÿlsÍu wdrïN lsÍug rch ;SrKh lr ;sfnkjd' óg wu;rj" HIV taâia ms<s…