අ ද (21) රාත්‍රී 11 සිට 25 වනදා උදෑසන 4 වනතුරු මුළු දිවයිනටම සංචරණ සීමා පැනවීමට නියමිතයි. මෙහිදී රාජකාරි කිරීමට පොලිස් නිලධාරීන් 22,000ක් යොදවා ඇති බවත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අද (21) පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්…
අ ත්‍යාවශ්‍ය සේවා ස්ථාන සහ නිෂ්පාදන කටයුතු සඳහා නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත්‍ර මැයි මස 30 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරනවා. මෙම නිකුත් කළ බලපත්‍රවල වලංගු කාලය අදින් අවසන් වීමට …