ඉ න්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (24) දින පැමිණි විස්තාරා ගුවන් සේවයේ යූ.කේ.- 131 දරන ගුවන් යානය බෝම්බ බියක් හේතුවෙන් හදිසියේ ගොඩ බස්සවනු ලැබුවා.
නි සි සෞඛ්‍ය ක්‍රමවේදයන් භාවිතා කරමින් කටයුතු කිරීමට පියවර ගනිමින් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබූ කටුනායක ගුවන් තොටුපොළ අද උදෑසන විවෘත කරනු ලැබුවා.
පෙ ර සැලසුම් කර තිබූ පරිදි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අගෝස්තු 01 වන දින විවෘත කිරීමට නොහැකිවනු ඇති බව ගුවන් තොටුපල බලධාරීන් පවසනවා. ඔවුන් පවසන්නේ බොහොමයක් රටවල නව කොරෝනා වෛරසය තවමත් ඉතා දරුණු අන්දමින් පවතින බැවින් ගු…
කො රෝනා වෛරසය හේතුවෙන් එංගලන්තයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද (04) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයකින් දිවයිනට රැගෙන ඒමට කටයුතු කර තිබුණා. නමුත් එලෙස පැමිණ පිරිස ගුවන් තොටුපලේ දී කළහකාරී ලෙස හැසිරී ඇති බවයි ව…
කො රෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය විසින් මේ වන විට නොයෙක් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒඅරමුණින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීම සඳහා ද රජයේ අවධානය යොමුවී තිබෙනවා.
ගු වන්තොටුපලේ දී නිරෝධායනය ක්‍රියාවට විරෝධය පළ කරමින් ආවේගශීලීව හැසිරුණු පිර්ස් අතර සිටි පුද්ගලයින් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි වාර්තා වනවා. කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඊයේ දිනයේ රෝහල්ගත කරන ලද පුද්ගලයන…
ඊ යේ මධ්‍යම රාත්‍රියේ සිට මාර්තු මස 28 වන දින දක්වා දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවල සිට එන කිසිදු ගුවන් මගියෙකුට ශ්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කර තිබෙනවා. එසේම එමෙන්ම එම රටවල පසුගිය දින 14 ක කාලය ඇතුළත රැඳී සිටි කිසිවකු…
අ ගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට දන්වා ඇත්තේ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දියාවට හෝ වෙනත් රටකට පැවරීමේ අදහසක් නැති බවයි. පසුගිය රජයෙන් එසේ යෝජනා වී තිබුණද එවැනි අදහසක් නව …
ශ්‍රී ලාංකික පර්යේෂකයෙකු වන මංජු ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් කොරෝනා වෛරසය වාතය මගින් පැතිරීම පාලනය කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපලේ නව තාක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම න්ෂ්පාදනය සොයා ගෙන …
ක ටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් හැර සෙසු පුද්ගලයින් ඇතුළුවීම අද (28) පෙරවරු හයේ සිට තාවකාලිකව නතරකර තිබෙනවා. නැවත දැනුම් දෙන තුරු මෙලෙස ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇත…
සෞ දි අරාබියේ අබා සහ ජිසාන් ගුවන් තොටුපලවල් ඉලක්ක කර ප්‍රහාර දෙකක් සිදු වී ඇති බව විදෙස් වාර්තා පවසනවා. ඉරානයේ සහය ඇති සටන්කාමීන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පැවසෙන්නේ. මෙම ප්‍රහාරවලින් විදේශිකයෙකු ජීවිතක්ෂයට …
u;a;, .=jka f;dgqmf<ka uyskaof.a ku rks,a /lf.k yïnkaf;dg jrdfha yd u;a;, .=jka f;dgqmf<ka uyskao rdcmlaI ku bj;a lsÍug m%foaYfha tlai;a cd;sl mlaI - Y%S ,xld ksoyia mlaI m%dfoaYSh kdhlhka msßila l< b,a,Su
lgqkdhl CCTV leurd iú lsÍu ksid wd.uk yd ú.uk ks,OdÍka jev j¾ckhl lgqkdhl wka;¾ cd;sl .=jka f;dgqfmdf<a wd.uk yd ú.uk ks,OdÍka Bfha ^28& Èk oyj,a meh lsysmhla jevj¾ckhl ksr;ù ;snqKd' Bg fya;=j jqfha
uyskao ijdß .sh hdkfha iqmsß fuj,ï iudc iún, .ekaùï iy iqnidOk ksfhdacH weue;s rkacka rdukdhl uy;d úiska ysgmq ckdêm;s uyskao rdcmlaI uy;d úfoia .ukaj, fhfokúg§ tu .=jkahdkhg iú lsÍug .súiqï w;aika lr ;sfnk fvd,¾ ñ,shk y;r…
lgqkdhl .=jka hdkdj,g .ykak lgqkdhlska fldá .;a; bvu fldá ixúOdkh úiska .=jka hdkdj,g m%ydr t,a, lsÍu i|yd lgqkdhl .=jka f;dgqm< wi, bvula ñ,hg f.k ;snQ nj jir .Kklg miq fy<sù ;sfí' miqj ;%ia; u¾ok tallh úiska…