මි නුවන්ගොඩ සහ දිවුලපිටිය යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
චී නයේ යළිත් වරක් කොවිඩ් -19 වෛරසය වේගයෙන් පැතිර යාමේ අවදානමක් මතු වී තිබෙනවා. ඒ එක්දිනක් තුළ දී රෝගීන් 100කට අධික ප්‍රමාණයක් වාර්තා වීමත් සමඟයි.
දි න 11 ක වැඩ වර්ජනයෙන් පසුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද සිය රාජකාරී කටයුතු නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් අද සිට නැවතත් කොරෝනා වෛරස ව්‍යාප්තියට සක්‍රීයව දායක වන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
කො රෝනා වෛරසය ආසාදනය වූ ඇතැම් ප්‍රදේශවල මේ වන විට සංචරණ සීමා පනවා ඇතත් දැනට පවතින තත්ත්වයමත යළිඇඳි නිතිය පැනවීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටිනවා.
තං ගල්ල නගරයේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් එම නගරයේ වෙළඳ සැල් වසා දමා තිබෙනවා.
චී නයේ බීජිං නුවර විශාලම තොග ආහාර බෙදා හැරීමේ වෙළඳ මධ්‍යස්ථානය වන Xinfadi හි සැරිසැරූ කොරෝනා ආසාදිත පුද්ගලයා නිසා මේ වන විට ඉතා බරපතල තත්ත්වයක ඇති වී තිබෙනවා. ඊයේ දිනයේ දී පමණක් බීජිං නුවරින් කොරෝනා ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා…
අ මෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයාගේ ඝාතන උණුසුම මැකී යන්නටත් පෙර එරට පොලීසිය විසින් තවත් කළු ජාතිකයෙකු ඝාතනය කර තිබෙනවා. මෝටර් රථයක නිදා සිටි කළු ජාතිකයෙකු පොලිස් න්ලධාරියෙකුගේ වෙඩිපහරකින් මෙලෙස මිය ගොස් තිබෙනවා. …
ජා -ඇල ප්‍රදේශයේ දී කොරෝනා ආසාධනය වී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී නිවසට පැමිණි පුද්ගලයෙකුට නැවතත් කොරෝනා ආසාධනය වී ඇති බව වාර්තා වනවා. ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න කියා සිටින්නේ මෙම රෝගියා පසුගිය මාර්තු 17…
චී නයට කොරෝනා වයිරසය ආසාදනය වීමේ දෙවන රැල්ල ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ චීනයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 78 දෙනෙකු සහ ඉකුත් පැය 24 තුළ මරණ 7 ක් වාර්තා වීමෙන් පසුවයි.
ම හත් ආන්දෝලනයට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව හා සම්බන්ධව හිටපු ඇමැති රාජිත සේනරහ්නට අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ පසු ඔහුව නාරාහේන්පිට පෞද්ගලික රෝහලක දී අත් අඩංගුවට ගැණුනත් ඔහු ඇප මත නිදහස් කරනු ලැබුවා. කොළඹ ප්‍ර…
mdka ñ, h<s by<g@ mdka we;=¿ fílß wdY%s; ksIamdokj, ñ, by< oeóug isÿ fj;ehs iuia; ,xld fílß ysñhkaf.a ix.ufha iNdm;s tka' fla' chj¾Ok uy;d mjid isákjd' Tyq mjik wdldrhg fuu ;;a;ajhg fya;=j ù we;af;a…
m%skaia Woh h<s;a Ôjk igkl risl risldúhkaf.a wdorŒh m%skaia /l.ekSug Woõ wjYHu fj,dj ;uhs fï m%skaia Woh m%shka; miq.sh jif¾ w. Nd.fha§ oeä f,i frda.d;=r jQ w;r tys§ jrla iqjh ,enqjo flá l,lska kej;;a frda.S ;;a;ajh W…
fkdfrdÉfpdaf,a wl%sh jqjfyd;a kej; úÿ,sh lmkjd (Video) fkdfrdÉfpdaf,a n,d.drh furg úÿ,s moaO;shg iïmQ¾Kfhkau .e<fmk wdldrhg ie,iqï lr bÈlr fkd;sìu ksid th kej; wl%sh jqjfyd;a úÿ,s lmamdÿjla lsÍug isÿjk nj úÿ,sn, mq…