![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
කු රුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක හිමිකරුවෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
1 1 හැවිරිදි බාල වයස්කාර දරුවෙකුට බරපතල ලෙස ලිංගික අපයෝජනය සිදු කල 50 හැවිරිදි එක් දරු පියෙකුට කොළඹ මහාධිකරණය අද බරපතල වැඩ සහිත වසර 08 ක සිර දඬුවම් නියම කරනු ලැබුවා.
වසර හතරක් තිස්සේ පාසැල් සිසුවෙකුට ලිංගික අපයෝජනය සිදු කළ විවාහක ගුරුවරියක් ගැන කඩිනමින් විමර්ශන ආරම්භ කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර තිබෙනවා.
ව යස අවුරුදු එකොළහේ සිට දහ තුන දක්වා වූ පිරිමි දරුවන් සිව් දෙනෙකු අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත රක්වාන පොතුපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ස මාජ මාධ්‍ය ඔස්සේ සිදුවන නොයෙක් අපචාරයන් ගැන අසන්නට ලැබෙන තොරතුරු දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. විශේෂයෙන්ම පාසැල් යන දරුවන් නොයෙක් අපචාර සඳහා යොදා ගැනීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. පාසැල් යන පිරිමි දරුවන් ලිංගික අප…