ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ විදෙස් ගත වීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
කොවිඩ් 19 ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ අධීක්ෂණය යටතේ විදේශයන් හි සිට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකික ජනතාව හට පළමු, දෙවන හෝ තෙවන (බූස්ටර්) එන්නත…
මෙ වර අය වැය ඉදිරිපත් කෙරෙන නොවැම්බර් 12 වැනිදා සහ ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් 10 වැනිදා අතර කාලය තුළ නිල හෝ පෞද්ගලික හෝ විදේශ සංචාරවලට සහභාගීවීමෙන් වළකින ලෙස සියළුම අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙප…
ජා ත්‍යන්තර සංචාරවල යෙදීමට උනන්දුවෙන් පසුවන ශ්‍රී ලාංකිකයන්ට කලින් ගුවන් ප්‍රවේශපත් වෙන් කරවාගෙන මෙම මුදල් වර්ෂයේ ඉතිරි කාලය තුළ විශේෂ සහන ගාස්තුවලට ගුවන් ගමන් සිදු කිරීමේ අවස්ථාව ලබා දීමට එමිරේට්ස් ගුවන් සමාගම කටයුතු කර තිබෙනවා.…
වි දේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයින්ට කොවිඩ් එන්නත් ලබා දීම අද සිට නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී සිදු කෙරෙනවා.
වි දේශයන් හි සිට පැමිණෙන සියළු දෙනා දවස් 14ක් අනිවාර්යයෙන් නිරෝධායනය විය යුතු බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
මෙ රට රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් මද බව හේතුවෙන් ඊශ්‍රායලයේ සිට මෙරටට ශ්‍රි ලාංකිකයින් ගෙන්වා ගැනීම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.
වි දෙස්ගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින් 40 දෙනෙකු නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ත කාර්යාංශය පවසනවා. විදෙස් රටවල් 16කින් මෙම මරණ වාර්තා වී ඇතිබවයි විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ…
rg heug fhdaIs; l< b,a,Su Widúh m%;slafIam lrhs W.kavd ckdêm;s moú m%dma;s ieureï Wf<, ksñ;af;ka ysgmq ckdêm;s uyskao rdcmlaI uy;d iuÕ i;shl ld,hla úfoaY.; ùug fhdaIs; rdcmlaI uy;d wêlrKfhka l< b,a,Sula m%…