සෞ ඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (23) දිනයේ දී කොවිඩ් - 19 වෛරසය ආසාදිත මරණ 3ක් තහවුරු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන මුළු කොව්ඩ් - 19 ආසාදිත රෝගී මරණ සංඛ්‍යාව 90ක්. සම්පූර්ණ විස්තරය පහතින්.
ත වත් පුද්ගලයින් 90කට කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී තිබෙනවා.වසංගත රෝග විද්‍යා අංශය මේ බව සඳහන් කරනවා.