ර ටේ පවතින ව්‍යසනකාරී තත්ත්වයන් හමුවේ බලපෑමකට ලක් වූ අඩු ආදායම් ලාභී පවුල්වලට රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට අදාළ චක්‍රලේඛය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කර තිබෙනවා. ඔවුන්ට ලැබෙන මාසික දීමනාවලට අමතරව මෙසේ තවත් රුපියල් 5000…
ර ජය විසින් ලබා දෙන රුපියල් 5000 දීමනාව ප්‍රාදේශීය සහ ග්‍රාමීය දේශපාලනඥයින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබෙනවා. කොමිෂ වෙනුවෙන් එහි සභාපති මහින්ද දේශප්‍රියගේ අත්සනින් යුතුව අදාළ ඉල්ලීම ඇතුලත් …