පැ තිරයන කොවිඩ් 19 වෛරස් තත්ත්වය හේතුවෙන් හිඟුරක්ගොඩ, සිරිකෙත ග්රාම නිලධාරි වසම සහ මාතලේ, උකුවෙල, පල්ලේකුඹුර ග්රාම නිලධාරි වසම වහාම ක්රියාත්මකවන පරිදි හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.
ඊ යේ දිනයේ දී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 457ක් වනවා. ඉන් 220 දෙනෙකුම හමු වී ඇත්තේ ගම්පහ දිස්ත්රික්කයෙන්.