ත මන් වැරැද්දක් කරනැත්නම් තොප්ප්ය දා ගැනීමට උවමනාවක් නැති බව ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටිනවා. ඔහු මෙසේ පවසා ඇත්තේ මහින්දානන්ද අළුත්ගමගේ හිටපු ඇමතිවරයා 2011 ලෝක කුසලාන අවසන් තරඟය ශ්‍රී ලංකා කණ්ඩා…
හි ටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා 2011 වසරේ දී පැවති ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරඟය මුදලට පාවා දුන් බවට එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කලා, ඔහු එහිදී කියා සිට්යේ එම තරඟය ජයග්‍රහණ…