ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් රුපියල් 20 කාසියක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙය ''සමරු සංසරණ'' කාසියක් ලෙස නිකුත් වී ඇති බව සඳහන්.
වැ ඩි ඡන්ද 91කින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබෙනවා.
ජ නමත විචාරණයක් හෝ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍යයැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් පාර්ලිමේන්තුව ඉදිරිපත් කර ඇති විසි වන ආණ්ඩු ව්‍යවස්ථා පනත් කෙටුම්පත වෙනුවෙන් ඒ අනුව කටයුතු කිරීමට රජය සූදානම් බව අධිකරණ අමාත්‍යවරයා ප…
අ ධිකරණ අමාත්‍ය අලි සබීර් විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
U pdate අද අගමැතිවරයාට භාර දීමට තිබූ 20 වන නව ව්‍යවස්ථා සංශෝධන වාර්තාව අද දිනයේ භාර නොදීමට තීරණය කර ඇති බව වාර්තාවනවා. ඒපිළිබඳව තව දුරටත් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට තීරණය කර තිබීමැයට හේතුවයි.
1 9 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන බව අධිකරණ ඇමැති මොහොමඩ් අලි සබ්රි මහතා පවසා සිටිනවා. එය නව රජයේ පළමු කාර්යය බවද ඔහු පවසනවා.
ප කිස්තානයේ සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම වසරේ 20-20 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවධානය යොමු වී තිබෙනවා. ඒ එම රටවල ඉතා දරුණු ලෙස නව කොරෝනා වෛරසය පැතිර තිබීම හේතුවෙන්. මෙ…