ශ්‍රී ලංකාවෙන් හමුවූ වූ වැඩිම කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (02) දිනයේ දී වාර්තා වුණා. ඒ ආසාදිතයින් 878ක් ලෙසින්.
ෆ යසිර් සහ මොඬේනා යන සමාගම් ද්විත්වය විසින් නිපද වූ සියයට 95ක තරම් සාර්ථකත්වයකින් යුක්ත කොවිඩ් - 19 වෛරසයට එරෙහි එන්නත ට පසුව නැවතත් සාර්ථක එන්නතක් සොයා ගැනීමට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සමත්ව තිබෙනවා.
ඊ යේ(18) දිනයේ දී තවත් කොවිඩ් - 19 ආසාදිත රෝගී මරණ 3ක් වාර්තා වී තිබෙනවා. කඳාන, කොළඹ 12 සහ කොළඹ 13 යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර එම මරණ 3ත් සමඟම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගියා.
න ව පාර්ලිමේන්තුවේ ප්‍රථම කාර්යයක් ලෙස සිදු කිරීමට නියමිත 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට විරුද්ධව රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්ම පෙත්සම් යොමු කර ඇති බව වාර්තා වනවා.