උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

හෙට (15) දිනයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය යොමු කල යුතු" මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල සම්පූර්ණ නිවේදනය පහතින්. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu