සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගෙන් යුද හමුදාව ඉල්ලීමක් කර තිබෙනවා.
සිරි දළදා වන්දනාවට මහනුවර නගරයට පැමිණෙද්දී විශාල ප්‍රමාණයේ ගමන් මලු රැගෙන නො එන ලෙසයි යුද හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
![]() |