අමෙරිකා තීරු බදුවලින් නිදහස් කරන ලෙස ඉල්ලූ රටවල්

ඩොනල් ට්‍රම්ප් විසින් අමෙරිකාවට ගෙන්වන ලද භාණ්ඩවෙනුවෙන් පනවල ලද තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. 

ඒ අනුව රටවල් 28ක් සඳහා ඔවුන් එම ඉල්ලීම කර ඇති අතර එම රටවල් 28 තුළ ශ්‍රී ලංකාව ඇතුළත් වී නැහැ. 

ආර්ථික වශයෙන් දැඩි අවදානමකට ලක්විය හැකි රටවල් එලෙස තීරුබදුවලින් නිදහස් කරන ලෙස ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

එලෙස තීරුබදුවලින් නිදහස් කරන ලෙස ඉල්ලූ රටවල්. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu