නවතම වර්ණයක් සොයාගැනේ

නිල් සහ කොළ මිශ්‍ර පැහැයෙන් යුතුව නව වර්ණයක් ඩොයා ගැනීමට අමෙරිකානු විද්‍යාඥයින් කණ්ඩායමක් සමත්ව තිබෙනවා. 

ඕලෝ (OLO) ලෙස නම් කර ඇති මෙම වර්ණය ඇසේ දෘෂ්ටි විතානයට ලේස්ර් ආලෝකය ඇතුළු කරමින් සිදු කළ පර්යේෂණයක් හරහායි සොයාගෙන ඇත්තේ. 

මෙම වර්නය ඇසේ වර්න අන්ධතාවය සම්බන්ධ වැඩි දුර පරීක්ෂණ සඳහා යොදා ගත හැකි බවයි පැවසෙන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu