නුවර එළියේ වසන්ත මල්දැක්ම අද (18) ආරම්භ වුණා. ඒ වික්ටෝරියා උද්‍යානයේ දීයි.
මෙය වසර පනහක පමණ සිට පැවත එන්නක් අතර නුවර එළිය ප්‍රදේශයට ආවේණික මල් සහ ශාඛ මෙහිදී ප්‍රදර්ශනය කරනු ලබනවා.
මෙම මල් දැක්ම හෙට පස්වරුවේ දී අවසන් වීමට නියමිතයි.
![]() |