මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලසීමාව තුළ විශේෂ බස් රථ සේවාවක් සංවිධානය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
අප්‍රේල් මස 09 වන දින සිට 21 වන දින දක්වා කාලය තුළ ගම්බිම් බලා පිටත්ව යන මගීන් සඳහා වූ ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් මෙලෙස සංවිධානය කර ඇත්තේ දුම්රිය දෙපාර්තමෙන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩය ඒකාබද්ධ කරගනිමින්.
ඒ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින්.