හමාස් සංවිධානය ඊශ්‍රායලයේ නව සටන් විරාම යෝජනාවට දැක්වූ ප්‍රතිචාරය

ශ්‍රායලයේ නව සටන් විරාම යෝජනාව හමාස් සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම, යුද්ධය අවසන් කිරීම යන කාරණා ඇතුළත් වෙනත් ගිවිසුමක්,  නව සටන් විරාම යෝජනාව වෙනුවට අවශ්‍ය බවයි හමාස් සංවිධානය විසින් සඳහන් කර ඇත්තේ.

ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු නිදහස් කිරීම සඳහා දින 45ක සටන් විරාමයක් ඊශ්‍රායලයේ නවතම යෝජනාවට ඇතුළත්ව තිබුණා. නමුත් හමාස් සංවිධානය විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu