සුපිරි වාහන තබාගැනීමට රජයෙන් ඉල්ලීමක්

යතන ප්‍රධානීන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර ඇත්තේ දනට තිබෙන සුපිරි වාහන ඉදිරියට ද භාවිතා කිරීමට ඔවුන්ට ඉඩ ලබා දෙන ලෙසයි. 

වෙනත් නිලධාරීන් භාවිතා කරන වාහන ලබා ගැනීමට නොහැකි නිසාත්, අලුතින් වාහන මිල දී ගැනීමට සිදුවුවහොත් ඒ සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවන නිසාත් මෙම ඉල්ලීම ලිඛිතව සිදු කල බවයි ඔවුන් පවසා ඇත්තේ.

කෙසේවෙතත් රජයෙන් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නොමැති බවයි වාර්තා වන්නේ.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu