ව්‍යාජ ලෙස සකස් කල ආරාධනා පත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධ නිවේදනය

සිරි දළදා වන්දනාවට අදාළව විශේෂ ආරාධිත අමුත්තන් වෙත නිකුත් කර ඇතැයි හැ‍ඟෙන පරිදි ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද ආරාධනා පත්‍රයක ආකෘතියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරනය වන බව රජයේ ප්‍රවෘත්ති පත්‍ර දෙපාර්තමේන්තුව පවසනවා.

මෙබඳු කිසිදු ආරාධනා පත්‍රයක් රජය විසින් නිකුත් කර නොමැති බව රජයේ ප්‍රවෘත්ති පත්‍ර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මහජනතාව වෙත දන්වා තිබෙනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu