සිරි දළදා වන්දනාවට අදාළව විශේෂ ආරාධිත අමුත්තන් වෙත නිකුත් කර ඇතැයි හැඟෙන පරිදි ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද ආරාධනා පත්‍රයක ආකෘතියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරනය වන බව රජයේ ප්රවෘත්ති පත්‍ර දෙපාර්තමේන්තුව පවසනවා.
මෙබඳු කිසිදු ආරාධනා පත්‍රයක් රජය විසින් නිකුත් කර නොමැති බව රජයේ ප්රවෘත්ති පත්‍ර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මහජනතාව වෙත දන්වා තිබෙනවා.