මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳව වූ පනත ගැන තීරණයක්

2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳව වූ පනත අවලංගු කරමින් නව පනත් කෙ‍ටුම්පතක් ගැසට් කර තිබෙනවා. 

මෙම පනත සම්මත වීමෙන් පසු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත අවලංගු වන අටහ්ර ඊට අදාළ කිසියම් රෙගුලාසියක් වේ නම් එම සියලු රේගුලාසිද අහෝසි වනවා. 



2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳව වූ පනත 
































































ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu