ඇපල් ජංගම දුරකතනයක මිල තුන් ගුණයකින් ඉහළ යා හැකි බව විශ්ලේෂකයින් පවසනවා. ඒ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව තීරුබදු සංශෝධනයත් සමඟයි.
ඇමෛකාව තුළ ඇපල් මාදිලියේ ජංගම දුරකතන නිපදවනු ලැබුවහොත් එහි මිල ඩොලර් 3500 දක්වා ඉහළ යා හැකි බවත් චීනයෙන් ඇමරිකාව මාරු කිරීමට සිදුවුවහොත්රො 56GB iPhone 16 Pro එකක මිල ඩොලර් 1,100 සිට ඩොලර් 3,500 දක්වා ඉහළ යා හැකි බවත් විශ්ලේෂ්කයින් පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අපෙල් මාදිලියේ ජංගම දුරකතන බොහෝ ප්‍රමානයක් තවමත් චීනයේ නිපදවන අතර ඒවා අමෙරිකාවට අපනයනය සඳහා 54%ක තීරු බද්දකට මුහුණ දීමට සිදු වනු ඇති. චීනය සතුව නිෂ්පාදන පැවතියහොත් ඉඵ්හොනෙ 16 ඩොලර් 799 සිට ඩොලර් 1,142 දක්වා ඉහළ යා හැකි බව විශ්ලේෂකයින් පවසනවා.