ඇමරිකාව විසින් යුක්‍රේනය අතහැරදමයිද ?

සුගියදා අමෙරිකානු රාජ්‍ය ලේකම් මාකොර් රුබියෝ ප්‍රංශයේ පැරිස් නුවර දී යුරෝපීය සහ යුක්රේන නායකයින් සමඟ හමුවක් පවත්වනු ලැබුවා. 

එහිදී ඔහු පවසා ඇත්තේ රුසියානු - යුක්රේන යුද්ධය අවසන් කිරීම පිළිබඳව කිසිඳු ප්‍රගතියක් දක්නට ලැබෙන්නේ නැත්නම් ඇමරිකාව විසින් යුක්‍රේනය අතහැර දමන බවයි. 

යුද ගැ‍ටුම් නැවැත්වීමට ඇමරිකාව උත්සාහ කරන නමුත් එහි කිසිදු ප්‍රගතියක් දක්නට නොලැබෙන්නේ නම් ඉදිරි සති කිහිපය තුළදී මෙම තීරණය ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu