ආචාර්යවරයාගේ ආදරණීය බිරිඳගේ නික්ම යෑම


ධ්‍යම අධිවේගීමාර්ගයේ 48.5 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී සිදු වූ මාරක රිය අනතුරින්  කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය එන්. ඩී. ගුනේන්ද්‍ර ගයන්ත මහතා එම අවස්ථාවේ දීම ජීවිතක්ෂයට පත් වුණා. 

අද උදෑසන වන විට ඒ මහතාගේ ගේ බිරිඳ ද එම රිය අනතුරින්  ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

ඇය එම රිය අනතුරින් තුවාල ලැබ දින ගණනක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා. අනතුරින් රෝහල් ගතව සිටියදී පසුගියදා ඇයගේ සහොදරයා ද මරණයට පත් වුණා.

එම දෙපළ ආදරණීය නිවුන් දරුවන් තිදෙනෙකුගේ දෙමාපිය යුවලක්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu