ඉන්දුනීසියාවේ තවත් භූකම්පනයක්


න්දුනීසියාවේ මීට ස්වල්ප මොහොතකට පෙර රිච්ටර් මාපක 6.0ක භූ කම්පනයක් ඇති වී තිබෙන බව ලොව පුරා භූ කම්පන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන ප්‍රධාන ජාත්‍යන්තර ආයතනවලින් එකක් ලෙස සැලකෙන ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) විසින් නිවේදනය කර තිබෙනවා. 

මෙම භූ කම්පනය කිලෝමීටර 10ක පමණ ගැඹුරින් සිදුව ඇති බවයි වාර්තා කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu