අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළට


ත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා. 

සීනි, පරිප්පු, පාන්පිටි, ටින්මාළු, අර්තාපල්, සුදු කව්පි, ලොකු ළූණු සහ සුදුළූණු යන භාණ්ඩවල මෙලෙස මිල අඩු කර තිබෙනවා. 

සීනි කිලෝ 01 - රුපියල් 08කින් අඩු කර ඇත. නව මිල රුපියල් 277 යි.

රතු පරිප්පු කිලෝ 01 - රුපියල් 04කින් අඩු කර ඇත. නව මිල රුපියල් 279

පාන්පිටි කිලෝ 01 - රුපියල් 02කින් අඩු කර ඇත. නව මිල රුපියල් 750

ටින් මාළු ග්‍රෑම් 425 - රුපියල් 10කින් අඩු කර ඇත. නව මිල රුපියල් 490

අර්තාපල් කිලෝ 01 - රුපියල්  13කින් අඩු කර ඇත. නව මිල රුපියල් 185

සුදු කවුපි කිලෝ 01 - රුපියල්  45කින් අඩු කර ඇත. නව මිල රුපියල් 750

ලොකු ළූණු කිලෝ 01 - රුපියල්  25කින් අඩු කර ඇත. නව මිල රුපියල් 160

සුදු ළූණු කිලෝ 01 - රුපියල්  20කින් අඩු කර ඇත. නව මිල රුපියල් 575



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu