දේශබන්ධු තෙන්නකෝන්ගේ ධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්


මේ
වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් එම ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් වූ යෝජනාවක් කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. 

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සන් යුතුව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu