උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලද, රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවලද ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම " අවධානය යොමු කල යුතු" මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.
මෙය මිනිස් ශරීර සෞඛ්‍යය තත්ත්වයට බලපාන ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ද එම දෙපාර්තමේන්තුවෙන් සිදු කර තිබෙනවා.
සම්පූර්ණ නිවේදනය පහතින්.