අද දිනයේ විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන


සුගිය ඉරිදා දිවයින පුරා සිදු වුණු හදිසි විදුලිය බිඳ වැටීමේ තත්ත්වය හෙතුවෙන් නෝරොච්චෝල බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වීමක් සිදුව තිබුණා. 

මේ වන විටත් එය යථා තත්ත්වයට පත් කරමින් සිටින අතර ඒ වන තෙක් දිවයින පුරා කෙටි කාලීනව විදුලිය කප්පාදු කිරීමේ වැඩපිළිවෙලක් පසුගිය දින දෙක පුරා ක්‍රියාත්මක වුණා. 

අද (13) දිනයේ දී ද පස්වරු 5 සිට රාත්‍රී 9.30 දක්වා කාලය අතර තුර පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරන බවයි බලශක්ති අමාත්‍යාංශය දන්වා ඇත්තේ. 

අද දිනයේ විදුලිය කප්පාදුකරන කාලසටහන





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu