ස්කූටර් වර්ගයේ යතුරු පැදිවල නවතම මිල ගණන් මෙරට යතුරු පැදි ගෙන්වන ප්‍රධාන සමාගමක් විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.
වාහන ආනයනය කිරීමේ දී පනවා ඇති බදු රජය විසින් ලිහිල් කිරීමත් සමඟම මෙම මිල ගණන් එළි දක්වා ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව ස්කූටර් වර්ගයේ යතුරු පැදියක මිල රුපියල් 719,000ක් ලෙසයි මිල ගණන් සඳහන් කර ඇත්තේ.