ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විදේශ ගමන් බලපත්‍ර සෑදීම පිළිබඳව දැනුම් දීමක්


ගමන හා විගමන දෙපාර්තමේන්තුව පැය 24 එක් දින සේවා විදේශ ගමන් බලපත්‍ර සැපයීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක් දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 සේවයක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා ලියාපදිංචි කිරීම සතියේ සෑම සඳුදා දිනකම පෙ.ව 6.00 සිට සිකුරාදා මධ්‍යහ්න 12.00වන තෙක් පමණක් වන බව එම දෙපාර්තමේන්තුව විසින් දන්වා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu