මහජනතාවට පාරිසරික ප්‍රශ්න දැනුම් දීමට විශේෂ වැඩපිළිවෙලක්


රිසර අමාත්‍යාංශය විසින් පාරිසරික ප්‍රශ්න සදහා කඩිනමින් විසදුම් සෙවීමට නව වට්ස් ඇප් අංකයක් හඳුන්වා දී තිබෙනවා. 

ඒ අනුව, 076 641 2029 යන අංකයට වට්ස් ඇප් හරහා කෙටි පණිවිඩයක් යොමු කිරීම මඟින් පාරිසරික ගැටළු පිළිබඳව දැනුම් දිය හැකි බවයි පරිසර අමාත්‍යාංශය විසින් සඳහන් කර තිබෙන්නේ. 

සෑම සතියකම සඳුදා දින සිට සිකුරාදා දින දක්වා උදෑසන 7 සිට රාත්‍රී 7 දක්වා මෙම අංකය සක්‍රීයව පවතින බවයි පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu