සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ සාමාජිකයින් ලියාපදිංචිය සිදු කිරීමේ නව ක්‍රමවේදය


සේ
වක අර්ථසාධක අරමුදල් පනත යටතේ සාමාජිකයින් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදය කම්කරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා. 

ඒ සඳහා 0112 201 201 යන දුරකරථන අංකය වෙත අමතා දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගන්නා ලෙස කම්කරු දෙපාර්තමේට්න්තුව නිවේදනය කර සිටිනවා. 

ඉහත දුරකතන අංකය මඟින් දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීමෙන් දුෂ්කරතාවයකින් තොරව තම සේවය ලබා ගත හැකි බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu