වයස අවුරුදු 70 ඉක්මවූ අඩු ආදායම් ලාභී වැඩිහිටියන් සඳහා 2024 වර්ෂයේ නොවැම්බර් මස සිට රුපියල් 3000ක දීමනාව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සෘජුවම SLIPS ක්‍රමය මඟින් අස්වැසුම ගිණුමවලට අදාළ දීමනාව ගිණුම්ගත කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය විසින් දන්වා තිබෙනවා.
සම්පූර්ණ ලිපිය පහතින්.