ආනයනික වාහන සඳහා වූ බද්ද සම්බන්ධයෙන් සම්පූර්ණ ගැසට් නිවේදනය


පෙ
බරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතයන් ප්‍රකාශයට පත්කරමින් පසුගියදා රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා. 

එම නිවේදනයට අනුට නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට නොවැඩි වාහන සඳහා 200%-300%ක ප්‍රමාණයක බදු පැනවීමට මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා විසින් පියවර ගෙන තිබෙනවා.

එසේම එමෙන්ම, ඇතැම් වාහන කාණ්ඩ ඒවායේ එන්ජින් සිලින්ඩර ධාරිතාව සහ කිලෝවොට්වලින් මනිනු ලබන මෝටර් බලය මත පදනම්ව බදුවලට යටත් කර තිබෙනවා. 

මේ අතර  ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබෙන්නේ බැංකු ණය සඳහා පොළී අනුපාතිකය පහළ අගයක පවතින මොහොතක නියාමනයක් නොමැතිව වාහන ආනයනය කළහොත් යළි විදේශ විනිමය අර්බුදයක් ඇති විය හැකි බවටයි. 

ආනයනික වාහන සඳහා වූ බද්ද සම්බන්ධයෙන් නිකුත් කල ගැසට් නිවේදනය පහතින්. (පි‍ටුව 06 සිට)











































ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu